හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා සම්බන්ධයෙන් යෝජනාවක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ.
අයුතු ලෙස බලය පාවිච්චි කිරීම; විෂමාචාරය අවකල් ක‍්‍රියාව ;
අධිකරණයේ ස්වාධීනත්වය හා නීතිය රුකීමට අපොහොසත් වීම; ඇතුඵ කරුණු 19 සම්බන්ධයෙන් මෙම කමිටුව පත්කරන ලෙස රජයේ මන්ත‍්‍රීවරු 75 දෙනෙක් අත්සන් කර ඇත්තාහ.
මෛත‍්‍රීපාල සිරිසේන; සුසිල් පේ‍්‍රමජයන්ත ;විමල් වීරවංශ; ගාමිණි ලොකුගේ; ඇතුඵ 75 දෙනකුගේ නම් න්‍යාය පුස්තකයේ අඩංගුවේ
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය හොද ක්‍රියාවක්.මෙය හිටපු පාර්ලිමේන්තු නියොජිතයන්,පැන්ශන් ගිය විනිසුරුවන් රජයෙ නිලදාරීන් හැමටම යොමුවිය යුතුයි. නමුත් පෙනෙනා ලෙස මෙය වීදුරු ගෙවල සිට ගල් ගැසීමක් ලෙස පෙනෙයි. ඔය 75 දෙනා ඔය අයගේ හර්දය සාක්කියට අනුව තමන් නිවැරදි අයද?????? සදහන් කරල තියෙන නම් අතරින් මෛත්‍රි පාලත් ලොකුගේගේ අතිතෙත් පිරිසිදු නැහැ නේ ද..??