IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


කිම්ගේ වටේ කැරකෙන මාධ්‍යකාරයෝ කරදරයක්ලු

2016-06-06-ent-64

නිතරම පුවත් මවන කිම් කාඩේෂන්ගේ අලුත්ම ඡායාරූප පෙළක් මේ වෙද්දී අන්තර්ජාලය කළඹලා. ඒ සරාගී කිම් කාඩේෂන් තම සැමියා වන කන්යේ වෙස්ට් සමගින් දිවා භෝජනයක් සඳහා ගිය අවස්ථාවේ ඡායාරූප ශිල්පීන් විසින් ලබා ගත් ඡායාරූප කිහිපයක්. කිම් තම සැමියා සමග නිදහසේ ඇවිද යන ආකාරය එම ඡායාරූපව දකින්න ලැබෙනවා.

නිතරම ඇඟේ හැඩය රැකෙන විදිහට ඇඳුම් භාවිත කරන කිම්ගේ මේ අලුත්ම විලාසිතාව හැමෝගේම ආකර්ෂණය මේ වෙද්දි දිනාගෙන තිබෙන බව සඳහන් වෙනවා. නමුත් මෙවැනි පුවත් වාර්තා කරන ආකාරය තමන්ට ඉතාමත් කරදරයක් බවයි කිම් කාර්ඩේෂන් සඳහන් කර ඇත්තේ. එයට හේතුව වන්නේ ඇයට කිසි නිදහසක් මෙම ගොසිප් මාධ්‍යවේදීන් ලබා නොදෙන බවයි.

තමාට නිදහසේ කිසිදු ඇඳුමක් ඇඳීමට නොහැකි තත්ත්වයක් මෙම මාධ්‍යවේදීන් විසින් පත් කර ඇති බව ඇය වැඩිදුරට සඳහන් කරනවා.


2016-06-06-ent-66
2016-06-06-ent-65

 



අදහස් (0)

කිම්ගේ වටේ කැරකෙන මාධ්‍යකාරයෝ කරදරයක්ලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 97 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site