
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
අගමැතිතුමිය ගිහින් කීල්ස් එකේ බඩු ගත්තාට පෞද්ගලික ආයතන වල වැඩ කරන අයට, කම්කරුවන්ට සතොසේ පෝලිමේ සිට හාල් කිලෝ පහ ගන්න බැරි බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"රනිල්ගේ වැය ශීර්ෂයම මාස හතරකට කපලා මේ අය ඉදිරිපත් කර තිබෙන බව කබීර් හෂීම් මන්ත්‍රීතුමා පැහැදිලිව කිව්වා.නිලධාරීන් තමයි ඔබලා මුලා කරන්නේ.අපි මුලා කළෙත් නිලධාරීන්.අවුරුද්ද තුනට කඩලා මාස හතරක ගාන හදලා අතුරු සම්මත ගිණුම කියලා ඔබලාට දීලා තියෙනවා.අවුරුදු හැත්තෑවක් තිස්සේ රිපීට් ගැහුව. ඕව මගෙන් ඉගෙන ගන්න.මම පළාත් සභාවේ මුදල් ඇමති.ඔය ගොල්ලොන්ගේ කනෙන් රිංගලා තියෙන්නෙ.
මහාචාර්ය ආචාර්ය පට්ටම් තියෙන්න පුළුවන්. අපි ඒවට තරහ නෑ. අපෙනුත් ඉගෙන ගන්න දේවල් තියෙනවා.අනුරගේ වැය ශීර්ෂය සහ රනිල්ගේ වැය ශිර්ෂය සමාන වී තිබෙනවා.මහා බැංකුවේ අධිපති එළවනවා කිව්වා. එලෙව්වද?අගමැතිතුමිය ගිහින් කීල්ස් එකේ බඩු ගත්තට පෞද්ගලික ආයතන වල වැඩ කරන අයට, කම්කරු අයට ගිහින් සතොසේ පෝලිමේ ඉදල හාල් කිලෝ පහ ගන්න බෑ .ඕගොල්ලොන්ගේ ආණ්ඩුව වැටෙනවට අපි කැමති නෑ. තව කාලයක් ඔයගොල්ලො ඉන්න ඕන"
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොලේ ටිකක් තියෙනවනම් හිතන්න කීල්ස් යන්න ඕනි යමක් කමක් තියෙන අය. ඒගොල්ලොත් සතොසේ ගියාම දුප්පත් යට වෙන්නේ මොකක්ද?. දියුණු රටවල Value Village කියල සංකල්පයක් තියෙනවා දන්නේ නැද්ද.
මේ ගොයියට වැඩක් කරලත් පුරුදු නැති එකේ කම්කරුවෝ වෙනුවට ගිහින් පෝලිමේ හිටියනං හොඳ නැද්ද ?
ඔහේලා ආණ්ඩුව වැටෙයි කියලා කෙල ගිල ගිල හිටියට තව වසර 20 කටවත් වට්ටන්න බෑ.. ලියලා තියාගන්න..
කම්කරුවන් රා පෝලිම්වල හිටවන්න වෙලා තියෙනවා නේ.. රා වලින් මත් වුණු මිනිස්සු ඔබව පාර්ලිමේන්තු එවලා...
වාචාලකමද නැත්නම් අණුවනකමද මේ?
ඇගේ තරමට මොළය නොවැඩුණු කරුමය තමයි ඔය ගෙවන්නේ.
තව ටිකක් කල් තමුන්ලා හිටියානම් පෝලිමේ ඉන්න හරි සතොසක් ඉතිරි කරන්නේ නැහැ.
පාර්ලිමේන්තුව ගද ගස්වන්ඩ ආපු හාල්පාරුවෙක්
ඔයාට වැඩකුත් නෑනේ ඉඳලා අරන් දීපන්...
මේ හාදයාව චීනයට සූකර මස් විදියට අපනයනය කරා නම් රටටත් හොඳයි... ඩොලර් ටිකක් හරි එනවා. මෑන්ව පාටියකට ආවත් කරන්නේ තනි කුකුළා ගිලිනවා එකපාරටම. කනවා ඇර වෙන දෙයක් ඇත්තේම නෑ. සූකරයෙක්ම තමයි. ඔවුන්ට වගේ දැන් සූකර උණත් ඇති බලාගෙන...!
අන්තිමට ගිය දෙකේ පංතියවත් පාස්කරගන්න බැරිවුණු කෙනෙක් වගේ. කුමාරි...
මෙයාට මාර මොලයක් තියෙන්නේ... පශ්චාත් භාගේ...
ඔය තඩි බඩත් එක්ක කම්කරුවන් වෙනුවෙන් පෝලිමේ ඉන්න...!
එහෙනම් අපි කම්කරුවන්ගේ ගෙවල් වලට භාණ්ඩ සපයමු
සැප වාහනවල ගියපු උත්තමයෝ නේද මේ. පුදුම කරුණාවක් තියෙන්නේ කම්කරුවන් ගැන
මේ වගේ අය පාර්ලිමේන්තු එව්ව අයට අසූචි ගහන්න ඕනේ... මොලේ බඩේ තියෙන්නේ...!