මාතර නගරය සමීපයේ උප නගරයක ගණිකා නිවසක් වැටැලීමට ගිය පොලිසිය එහි වූ ගබ්සා මධ්‍යස්ථානයක් ද සොයා ගත්තේය. එහි වෛද්‍යවරියක ලෙස සිටියේ මාතර රෝහලේ සනීපාරක්ෂක කම්කරු කතකි. ගණිකාවක් වෙනුවෙන් රුපියල් දෙදාහක් ද, ගබ්සාවක් වෙනුවෙන් රුපියල් විසි පන්දහසක් ද, අය කැර ඇත. අත්අඩංගුවට ගත් කලමනාකරු ඇතුළු සැකකරුවන් හය දෙනා උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
1
නාමල් රහසේ රනිල්ට පෙන්වූ වට්ස්ඇප් පණවුඩය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට ගිය කලක්
අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයිලු
රට ඉවරයි