(සුජිත් හේවාජුලිගේ )
කම්කරු නීතිය වෙනස් කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් ළඟදීම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.
ඒ සඳහා අවශ්‍ය වැඩකටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා කම්කරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම මෙහි අරමුණ බවද සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට කමිටුවක් පත් කිරීමටද අපේක්ෂා කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලික අංශයත් වැඩ කරන කාල සිමාව පැය 8 හෝ 8.5 කර සුමානයකට වැඩකළ යුතු දවස් ප්‍රමාණය 5 විය යුතුයි සෙනසුරාදා සහ ඉරිදා නිවාඩු දිනයන් විය යුතුයි! අත්‍යාවශ්‍ය නම් අතිකාල ගෙවා මානව සම්පත යොදාගත හැකියි! මෙමගින් නිරෝගිමත් මානව සම්පතක් බිහිකළ හැකියි...!
පුලුවන්නම් උතුරු කොරියා, කියුබා පන්නයේ පනතක් හදලා ආයෝජකයින්ට මේ රට එපා කරවලා, තියෙන කර්මාන්ත ටිකත් වහන තැනට පත්කරන්න. පිනට කකා හිටිය යූනියන්කාරයෝ දන්නේ එච්චරනේ.