IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කෘමි හාල් ගබඩා කළාට අපුර සතොසට ලක්ෂයක් දඩ

කෘමීන් සහිත සහල් කිලෝ 140000 ක් අනුරාධපුර හරිශ්චන්ද්‍ර මාවතේ සතොස ගබඩාවේ තබා ගැනීමේ චෝදනාව හමුවේ වරද පිළිගත් එහි අධ්‍යක්ෂ මණ්ඩලයට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් නදීකා ඩී. පියරත්න මහත්මිය රුපියල්120000 ක දඩ නියම කළාය.

මිනිස් පරිභොජනයට නුසුදුසු මෙම සහල් නිසි ක්‍රමවේදයක් යටතේ සත්ව ආහාර ලෙස වෙන්දේසි කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය ඩබ්.ඩී.එස්.කේ අබේවික්‍රම සහ නුවන් ඩී. කුලතුංග යන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නියෝග කළාය.

හරිශ්චන්ද්‍ර මාවතේ සතොසේ කළමණාකරිය දිනූෂී දසනායක සහ අනුරාධපුර නව බස්නැවතුම්පොළ සතොස වෙළඳසැලෙහි කළමණාකාරිය ඉෂාරා මහානාම නඩුවෙන් නිදහස් කර මුදා හැරීමට ද නියෝග කැරිණි.



අදහස් (0)

කෘමි හාල් ගබඩා කළාට අපුර සතොසට ලක්ෂයක් දඩ

උපාලි Monday, 09 May 2016 08:35 AM

රාජ්‍ය ආයතනවල විශේෂයෙන් සංස්ථාවල පාලනය ඉතාම අකාර්යක්ෂමයි. මෙහෙමවත් ඒවායේ වැරදි හරි ගස්සන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site