ඇගලුම් සේවිකාවන් තුන්සිය ගණනකට කෑම සැපයු කොට්ටාව මත්තේගොඩ ආහාර සැපයුම් මධ්‍යස්ථානයේ හිමිකරු ප්‍රශ්න කිරීම සදහා අත්අංගුවට ගත් පොලීසීය පරීක්ෂණ අවසන් වන තුරු ආහාර නිෂ්පාදනය අත්හිටුවන ලෙස ද පොලිසීය නියෝග කළේය.
එම ස්ථානය ආහාර පිසීමට සුදුසු තැනැක්දැයි සොයා බලා වාර්තා කිරීමට සෙඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහායද පොලීසියට ලැබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් වරදින්නම ඕන පරීක්ෂා කරන්න. (ත)
බලන්න පිටකොටුවේ අර ලාබ තැන් වලින් බඩු ගන්නවද කියල සැපයුම්කරු (අ)
මෙයා මස් ගත්ත තැන බලන්න එක්කන් යන්නකො. (ත)
මෙතෙක් කාලයක් පළාතේ සෞඛ්‍ය පරික්ෂක හිටියේ කොහෙද? වහාම ඒ ගැන සෙවිය යුතුය. (නදී)
එක්කෝ නරක වුන කුකුල් මස් දෙන්න ඇති. නැතිනම් ඇලුමිනිම් බාජනවල තක්කාලි මිශ්‍ර කෑමක් හදන්න ඇති. සමහරවිට උයන්න පාවිච්චි කල වතුර අපිරිසිදු වෙන්නත් පුළුවනි (අ)
ගිය අවුරුද්දේ මරපු කුකුල්ලුනේ කන්න ඇත්තේ.(නදී)
බොයිලර් කුකුල් මස් කෑවම බොහෝ විට ඔහොම වෙනවා.(නදී)