අකුරැස්සේ ඇඟලුම් කම්හලක සේවිකාවන් 24 දෙනෙක් ආහාර විසවී රෝහල් ගතකරනු ලැබ සිටිති.

රතු කැකුළු, සෝයා හා පරිප්පු සමග පෙරදින රාත්‍රියේ ආහාර ගැනීමෙන් පසු අසනීප වු බව ඔවුන් පවසා ඇත.