පසුගිය දින කිහිපයක සිට වෙබ් අඩවිවල පළ වූ සරාගී නිරූපිකා කිම්කාර්ඩිෂන්ගේ මංකොල්ලය පිළිබඳව සෙවීමට ප්‍රංශ පොලීසිය විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව සඳහන් වෙයි. කිම්ට මෙම මංකොල්ලය හේතුවෙන් පාඩුවී ඇති මුදල ඇ.ඩො. මිලියන 10ක් බව මේ වනවිට ගණන් බලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd