මාතලේ කඩ දෙකේ ගින්න නිවා ගත නොහැකි වුයේ මාතලේ නගර සභා බවුසරයේ කරාමයෙන් වතුර කාන්දු වීම නිසා යැයි නගර වැසියෝ කියති.
මාතලේ පුරපති මොහොමඩ් හිල්මි මහතා ද ගින්න පැතිරෙද්දී එහි පැමිණ සිටියේය.
මාතලේ පුරපති මොහමඩ් හිල්මි කරීම් මහතා පවසනුයේ අබලන් ගිනි රථ නගරයේ ආරක්ෂාවට තර්ජනයක් වන බවයි.
ඉදිරි මාස කිහිපයේ දී අලුතින් උපකරණ රජය ලබා දෙනු ඇතැයි ඔහු කියයි.
පළාත් පාළන හා පළාත් පාලන අමාත්‍යංශයෙන් නගර සභාවට ලැබුණු ගිනි නිවන රථය හා උපකරණ ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉල්ලා ගත් බව ද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නගරයට සේවයක් නොවන අබලන් යන්ත්‍ර උපකරණ තියාගන්නේ ප්‍රදර්ශනයටද ? ;නිමවා කරනු මිස වැඩ ඇත තාම අත පමාවට කරුණු උවමනා නැත'(දිල්)