රාජිණිකාන්ත්ගේ "කබාලි" චිත්‍රපටය ඉන්දියාවට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමත් සමග සල්මාන් ඛාන්ගේ "සුල්තාන්" චිත්‍රපටයේ ආදායම් උපයා ගැනීම ක්‍රමයෙන් අඩුව ඇති බව "බොලිවුඩ් ලයිෆ්" වෙබ් අඩවිය සඳහන් කරයි. කෙසේ වෙතත් එම චිත්‍රපටය මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 550කට ආසන්න ප්‍රමාණයක් උපයාගෙන තිබේ.
පසුගිය ජූලි 22 වැනිදා ආරම්භ කළ "කබාලි" චිත්‍රපටය දින 4ක් තුළදී ඉන්දීය රුපියල් කෝටි 100ක සීමාව ඉක්මවමින් ආදායම් උපයා ගැනීමට සමත්ව තිබේ. මෙය රාජිණිකාන්ත් රංගනයෙන් දායක වූ චිත්‍රපටයක් ඉන්දීය රුපියල් කෝටි 100ක සීමාව ඉක්මවූ පස්වැනි අවස්ථාව මෙය වේ. සිනමා විචාරකයන් පවසන්නේ මෙම චිත්‍රපටය බොහෝ විට "බාහුබලී" චිත්‍රපටය විසින් උපයාගෙන ඇති ආදායම ඉක්මවනු ඇති බවයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
'කබාලි' නිසා 'සුල්තාන්' ආදායම අඩු වෙයි