ඇල්පිටිය නිවසක කබර හූනකු රැගෙන යමින් සිටි ජා ඇල සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.ඔවුන් අද මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඇල්පිටිය නිවසක කබර හූනකු රැගෙන යමින් සිටි ජා ඇල සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.ඔවුන් අද මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කබර හුනාට ඔච්චර ඉල්ලුමක් තියෙනවනවා නම් කබර හුනෝ බෝ කරලා රට යවමුකෝ. (ස)
ඒ ගමන හූනො ටිකත් ඉවරයි වගේ (නි)
ඇයි මේ මිනිස්සු අපේ රටේ සම්පත් මේ විදියට විනාශ කරන්නෙ. (ස)
මම කිවුවේ නැද්ද කිඹුල් හුනාගේ ප්‍රචාරයෙන් පස්සේ හුනෝ ටිකටවත් ඉන්න දෙන එකක් නැහැ කියලා, අපේ මිනිස්සු. (නි)
කාගෙ හරි වංචාවකට හරි රැවටීමකට හරි කෙනෙක් අහුවුණාට පස්සේ කට්ටිය රැවටිලා හුනෝ අල්ලන්න ගිහින් බොරුවට ලෙඩ දා ගන්නවා. බොරු කට්ටඩියන්ට රැවටිලා ගෙවල් ඇතුළේ වළවල් හාරනවා. හිනා යන වැඩේ කියන්නේ කෝටිපතියොත් මේවා කරන එකනේ. එක එක්කෙනාගේ බොරුවලට අහුවෙලා වළ කපා ගන්නවට වඩා දුක් මහන්සි වෙලා යමක් හම්බ කරගෙන ඉන්නවා නම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ. (නි)
ඉස්සර අපේ ගෙදරත් හුනෝ හිටියා. පස්සේ ගෙදර හදාගන්න ගත්ත පූස් පැටියා තමයි හුනෝ ටික වඳ කළේ. දැන් වුණත් හූනෙක් එහෙම දැක්කොත් අතහරින්නේ නැහැ. මම දැන් මේ බය වෙලා ඉන්නේ අපේ පොලිස් මහත්තුරුන්ට ඕක ආරංචි වෙලා අපටත් නඩු පවරයිද කියලයි. හූනන් මිනිස්සුන්ට විකුණන්න තහනම් වුණාට පූසන්ට මරන්න නම් තහනමක් නැතුව ඇති නේද? (නි)
මම නම් හිතුවා කුසුම්ලගේ ගෙදර තඩි පුසෙක් ඇති කියලා ස්ථිරවම, කුසුම් කොස් ඇට බාවන්න හදන විදියෙන්ම. කොහොම වුණත් මම කුසුමට කැමතියි. (නි)
හුනෝ ඔච්චර අගේ නම් හුනෝ ෆාම් පටන් ගන්න තියන්නේ, කුකුල් ෆාම් වගේ. (නි)
හූනන්ගෙත් නරක කලදසාව ලබලා වගෙයි (නි)
මම නම් හූනන්ට ආදරේ හුනාත් අපේ මුත්තා වගේ නිසයි. (නි)
මෙම හුනන් හරිම විෂ සහිතය. මොවුන්ගේ සමෙන් ගන්නා තෙල් බිංදුවක් මිනිස් ශරීරයට ඇතුළත් වූවොත් සුව කළ නොහැකිය.වැළඳී ඇති රෝගය සොයාගත නොහැක. (නි)
හරි අමුතුයිනේ.(නදී)