IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


කැබිනට් සංශෝධනයට හතරක් හරහට

(අජන්ත කුමාර අගලකඩ)

ඇමැතිධුර සඳහා නම් කරමින් යැවූ මන්ත්‍රීවරුන් සිවුදෙනකුගේ ගැටලුවක් මත කැබිනට් සංශෝධනය දිගින් දිගටම කල්යමින් තිබෙන බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

කැබිනට් අමාත්‍යධුර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරුන් දොළොස් දෙනකුගේ නම් ඇතුළත් ලැයිස්තුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මීට මාස කීපයකට පෙර යවා තිබූ අතර,එහි සඳහන් මන්ත්‍රීවරුන් සිවුදෙනකුගේ නම් සම්බන්ධ ගැටලුවක් මෙම පත්කිරීම ප්‍රමාද වීමට හේතු වී ඇතැයි පැවසේ.

ඇමතිධුර පත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ද නිතර නිතර විමසා ඇති නමුත්, නම් කිහිපයක් සම්බන්ධයෙන් පවතින අකැමැත්ත මත එය තවදුරටත් ප්‍රමාද වී ඇතැයි දැනගන්නට තිබේ.

මේ තත්වය හේතුවෙන්,ඇමතිධුර නොලැබීම ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවද දැනගන්නට ඇත.

 



අදහස් (2)

කැබිනට් සංශෝධනයට හතරක් හරහට

ravin Saturday, 05 November 2022 07:36 PM

දන්නෝ දනිති.

:       0       2

siri Saturday, 05 November 2022 07:41 PM

රට බංකොළොත් කරා මැදිවට තව ඇමති ධූරත් බලාපොරොත්තු වෙනවද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site