බණ්ඩාරගම රේරුකාණේ  සිට අනුරාධපුරය බලා යමින් තිබූ පිටුපස ආවරණය කළ කැබ් රථයක් තඹුත්තේගම ඉකිරිවැවදී පාරෙන් ඉවතට පැන කොහොඹ ගසක හැපීමෙන්  තිදෙනකු මිය ගොස් නව දෙනකු තුවාල ලබා තඹුත්තේගම මූලික රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.