බණ්ඩාරගම ගල්තුඩේ දී කැබ්රියක් සහ ත්‍රිරෝද රියක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රියැදුරා මියගිය ගොස් ඔහුගේ බිරිය බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
බණ්ඩාරගම ගල්තුඩේ දී කැබ්රියක් සහ ත්‍රිරෝද රියක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රියැදුරා මියගිය ගොස් ඔහුගේ බිරිය බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ද ත්‍රී වීලර් හෑස් කම් ඉන් රයිට් සයිඩ්..... (කේ)
අයෙත් ෆෝන් කනේ ගහගනේ එලවන මෝඩයෝ ඉන්නවා හරියට. පොලිසියේ කට්ටිය ඒ ගැන අවධානයක් නැද්ද ? දවසකට මිනිස්සු කී දෙනක් මැරෙනවද ? එත් මාර්ග නීති කැඩීම් වලට දඬුවම් තද කරන්නේ නැත්තේ ඇයි ? මාර්ග නීති කඩ කරන වාහනවල යන ලොක්කන්ට ඇයි මාර්ග නීති උගන්වන පන්ති සහ ප්‍රජ සේවය හඳුන්වල දෙන්නේ නැත්තේ ? කොළඹ කහ ඉරේ පාර පනින්නේ මර භයෙන්. එත් අහිංසක පයින් යන මිනිහෙක් කහ ඉර නැති තැනකින් නිකමට හරි පාරක් පැන්නොත් පොලිසියෙන් ලැහැත්ති වෙනවා මාර්ග නීති පන්ති යවන්න. දැන් ජන මාධ්‍ය නිදහස තියෙන නිසා ඇයි පත්තරවල ජනමාද්‍යවේදීන් ඒ වගේ දේවල් ගැන කතා කරන්නේ නැත්තේ .(කේ)
ලංකාවේ ත්‍රීවිල් රියදුරෝ පුදුම පෙරේතකමක් තියෙන්නේ සල්ලි වලට. තමන්ගේ ජීවිතය ගැන හිතන්නෙත් නැහැ. අනිත් මිනිසුන්ගේ ජීවිත ගැන හිතන්නෙත් නැහැ. පේනවනේ ලොකු වාහන අස්සෙන් දාගෙන යන හැටි (නි)
හැමදාම මහමඟ අනතුරු.... (නි)
මටනම් කියන්න තියෙන්නේ, මුලින්ම අපේ රටේ ඉන්න පොලිසියේ මහතුන්ට මාර්ග නීති හරි හැටි උගන්නලා ඉන්න ඕනේ.(නදී)
අයියෝ! (නි)
රුවන්...ලංකාවේ නෙමෙයිද ඉන්නේ ?? වම දකුණ මාරු කරගන්න එපා (බ)