(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකන් එයාර්ලන්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නයෝමාලී විජේනායක මහත්මිය ලබන මස 4 වැනිදා තෙක් රක්ෂිත යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (19) නියෝග කළේය.
අද නඩුව කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුහු අධිකරණයට රැගෙන එනු ලැබූහ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා මිලට ගැනීමේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලස් ලබාගත්තැයි කියන සිද්ධීයට සම්බන්ධව මොවුන්ට චෝදනා එල්ල වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුන්දරම ගැහැනියක්. කලින් ගුවන් සේවිකාවක් නේද? චන්ද්‍රසේකර නම් මාර වැඩර්.
ඔය ගත්ත මුදලින් කොටසක් දේශපාලකයෙකුට කලින් දීලා තිබුන නම් දෙන්නාම ගොඩ.
අනේ මන්දා ටිකක් බබා ගතියකුත් තියෙනවා.