කරන්දෙණියේ දොස්තර ප්‍රසාද් ජයසිංහ ඝාතනයේ තුවක්කුකරුවන් බව කියන කෝප්‍රල්වරු දෙදෙනා බලපිටිය මහේස්ත්‍රාත් උසාවියේ දී සාක්කිකරුවන් විසින් අද හඳුනා ගනු ලැබූහ. එස්.එම්. ජයලත් ද සිල්වා හා සනත් ද සිල්වා යන හමුදා කෝප්‍රල්වරුන් මෙසේ හඳුනාගත් පසු පැමිණිල්ලේ නීතිඥවරයා ඉල්ලා සිටියේ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් හමුවේ නඩුව විභාගයට ගන්නා ලෙසයි. පැමිණිල්ලේ පරීක්ෂණ අවසන් වූ පසු එම ඉල්ලීම් කරන්නැයි කී මහේස්ත්‍රාත් එන්.ටී.අයි අබේගුණවර්ධන මහත්මිය දෙසැම්බර් හය වැනිදාට නඩුව කල් තැබුවාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බුදුන්ගේ දේසයයි
මේ නඩුවටත් කතාකරන මහත්වරු ඉන්නවාද?
නිලධාරීන්ගේ වැරදි
අපි බලන් ඉන්නව මොකද වෙන්නෙ කියලා..
ප්‍රාණගාතයෙන් වලකින්න, පන්සිල් ආරක්ෂා කරන්න. ධර්මය රකින්න
එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න බලධාරීන් දැනුම්වත් කරන්න