මරදානේ ධනවත් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් දස ලක්‍ෂයක කප්පම් ඉල්ලා රුපියල් පනස්දහසක අත්තිකාරමක් ගැනීමට තැත් කළැයි කියන පස්දෙනකු අද (30) අත් අඩංගුවට ගත්බව පොලිසිය කියයි.බන්ධනාගාරයේ සිටින පාතාලයකු ජංගම දුරකතනය ඔස්සේ ව්‍යාපාරිකයාගෙන් කප්පම් ඉල්ලා ඇත.
1
නාමල් බලන්න ගිය මහින්ද දුන් උපදේශය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd