ප්‍රංශයේ වෙසෙන දෙමළ ජනයාගෙන් කප්පම් ගත්තේ යැයි කියන ප්‍රධාන පෙළේ කොටි සාමාජිකයකු අත් අඩංගුවට ගත් බව යුරෝපා ඒකාබද්ධ පොලිසිය කියයි.
මෙවැනි සිදුවීම් සම්බන්ධ අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයින් දෙදෙනකුගෙන් ප්‍රශ්න කිරීමේදි අනාවරණය වු තොරතුරු මත මොහු අත්අඩංගුවට ගත් බවද පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා තවමත් සල්ලි එකතු කරනවා ඊලාම් සටන 2 මෙහෙයවන්න. ඔවුන්ගේ අරමුණ කවදා හෝ නැවත ආයුධ සන්නද්ධ සටනක් නවීන ආකාරයට කරන්න. මෙයාට අපේම සමහර අය ගොඩක් උල් පන්දම දෙනවා. කොටින් වෙනුවෙන් හඬමින් තමයි ඔවුන් ඒ දේවල් කරන්නේ? ඔවුනට ඉක්මනට අතීතය අමතකව ඇත.(නදී)
එවන්න ලංකාවට,අපි පුනරුත්ථාපනය කරලා හදා ගන්නම් (නි)
දම්මික පෙරේරා, ඔබ හරි ශ්‍රී ලංකාවේ වෙසෙන ලාංකිකයෝ එකමුතුව එකාමෙන් සිටිය යුතුය. මන්ද මේ රටේ ජාතික සමගිය නැතිකර ඉන් උපරිම ඵල ප්‍රයෝජන ලබාගැනීමට තවමත් කොටි අවතාර මාන බලමින් සිටිනවා (නි)
මෙයා ලංකාවට එව්වා නම් මොකක්හරි පක්ෂයකින් ඉදිරිපත් කරන්න තිබුණා (නි)