කොණ්ඩය බැඳ, රැුවුල ද වවා සිටි පෞද්ගලික බස් රියැදුරෙක් කොණ්ඩය ද කපා කමිසයකින් හා කලිසමකින් සැරැුසි ටයිපටියක් ද පැළඳ අවුත් මාතර බස්පොළේ දී යුද හමුදා කපිතාන් හරීන්ද්‍ර මදනායකගේ දෙපා අල්ලා වැඳ සමාව ගත්තේය. කොළඹ - මාතර බසයක රියැදුරකු වූ ඔහු කපිතාන් මදනායක ඇතුළු මගීනට කුණුහරුපෙන් බැන උල් අවියකින් අනින බවට කළ තර්ජනය සමථයකට පත්වූයේ එසේය. කපිතාන් මදනායක තම නිල බලය නොපෙන්වා බස් රියැදුරාට උගැන්වූ පාඩම හරි අපූරුයැයි මාතර පොලිසිය ද බස් පොළේ අය ද කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd