(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අයවැය දිනවීමට "කපුටා' ළඟදීම නැවතත් ලංකාවට එන බව ආරංචි යැයි සමගි ජන බලවේගය පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
"අපි බලමු එයා ඇවිල්ලා මොනවද කරන්නේ කියලා" යැයිද ඔහු ප්‍රකාශ කළේය.
මේ රටේ බොහෝ දේශපාලනඥයන්ගේ ඔළුවේ තියෙන්නේ ජනාධිපතිතුමාට බැඳලා හෝ ඇමති ධුරයක් ලබාගෙන කොහෙන් හෝ සල්ලි ටිකක් යටි මඩි ගසා ගැනීම බවද හෙතෙම සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රීවරුන් අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදී බැසිල් හෝ කපුටා පිලිබදව කරන ප්‍රකශය අතර සම්බන්දය කුමක්ද ? පාර්ලිමේන්තුවේ කිහිප දෙනෙකු හැර අන් සියලුදෙනාම පාර්ලිමේන්තුවක් තුල කතා නොකළයුතු අනවශ්‍ය බොහෝ කරුණු සහ ඔවුන්ගේ පුද්ගලික මඩගැසීම් ඉදිරිපත් කරමින් සිටීම කණගාටුවට කරුණකි