දෙල්තොට බෝපිටිය අනුර ඩැනියල් ගමේ නිවසකට පැන රුපියල් ලක්ෂ පහකට අධික වටිනා රත්‍රං බඩු සොරකම් කර පළායමින් සිටි සොරකු අල්ලා ගැනීමට සමත්වූ බව ගලහ පොලිසිය කියයි.
මොහු කාපට් හා බෙඩිෂීට් වෙළදාම් කරන අයුරින් නිවෙස්වලට යද්දී එසේ සොරකම් කර ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්න ඕනේ රිදෙන්න.අනික නොදන්නා මිනිස්සු දොරෙන් ඇතුලට ගෙන්න ගැනීම තමයි මේවට මුලිකම හේතුව.(හේ)