
(ප්‍රසාද් රුක්මල්)
බණ්ඩාරවෙල ඕබඩඇල්ල අලවත්ත ප්‍රදේශයේ දී අද (29) පස්වරුවේ ලොරියක් අඪි 100ක පමණ ප්‍රපාතයකින් පහළ තේ වත්තකට පෙරලීයාමෙන් එහි රියදුරු රිය සහයක කිසිදු තුවාලයක් නොලබා ලොරියෙන් ඉවතට පැන බේරි ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි .
බණ්ඩාරවෙල අලවත්ත ගෝනමොටාව මාර්ගයේ කාපට් ඇතිරීම සදහා මහනුවර ප්‍රදේශයේ සිට කාපට් තොගයක් පටවා ගෙන විත් එය බා නැවත ලොරිය මහනුවර බලා ධාවනය වෙමින් තිබියදී මෙසේ අනතුරට පත්ව ඇතැයි පොලිසිය සදහන් කළේය .
අනතුරින් ලොරියට අලාභහානි වී තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd