
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
රාජ්‍ය ගිණුම්කාරක සභාවේ (කෝපා)සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට තීරණය කර ඇතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ(කෝප්) සභාපති ධුරය ආණ්ඩුව ලබා ගන්නා බව කී බිමල් රත්නායක මහතා පළමුවෙන්ම පැවති ආණ්ඩුවේ දේවල් විමර්ශනය කළ යුතු වීම ඊට හේතුව බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ගරු සජිත් මැටිඳුට දෙන්න, මේ අර්බුදය විසඳාවි, කරච්චලයත් නතර කරාවි
මහින්ද මහත්තයා