IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


කෝපා මහා පුටුව කබීර් හෂිම්ට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අරවින්ද සෙනරත් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන කෝපා කමිටුවේ සභාපති ධූරය සදහා  ජන බලවේගයේ කබීර් හෂිම් පත්කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා  රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ  (කෝපා) සභාපති ධූරයෙන්  ඊයේ(6)  ඉල්ලා අස්විය.

ඔහු මෙසේ ඉල්ලා අස්වූයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනි.

ආණ්ඩුව කෝපා කමිටුවේ සභාපති ධූරය විපක්ෂයට ලබාදීමට එකඟතාව පළ කර ඇති හෙයින් ඒ සඳහා ඉඩකඩ සලසා දීමට තමා මෙම තීරණය ගත් බව අරවින්ද සෙනරත් මහතා ප්‍රකාශ කළේය.

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු අතර පවතින්නකි.  රජයේ ආයතනවල දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමර්ශන පැවැත්වීම සහ ඊට අදාල නිර්දේශ ඉදිරිපත් කිරීම  එම කමිටුවට පැවරී ඇති වගකීමයි.

අරවින්ද සෙනරත් මහතා කෝපා කමිටුවේ සභාපති ධුරයට පත්වූයේ  ජනවාරි මස 24 වැනිදාය. ඒ අනුව ඔහු මාස හතකට ආසන්න කාලයක් එම ධූරයේ කටයුතු කළේය.

 



අදහස් (2)

කෝපා මහා පුටුව කබීර් හෂිම්ට

Bunny Preena Thursday, 07 August 2025 10:30 AM

දූෂණ වංචා සොරකම් මඩින්න හැම පක්ෂයකම කිසිම බේදයකින් තොරව සමගියෙන් වැඩ කරනවා නම් මහජනයාට හැටියට අපිට සතුටක්

:       0       8

අරවින්ද මොණරවිල Thursday, 07 August 2025 11:05 AM

ආණ්ඩුව ඕනවට වඩා මේ අබ්බ ගොබ්බ විපක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වන්න යන්න හොද නැහැ. මොකද මේ ගොල්ලෝ දන්න ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ මර්ධනය තර්ජනය හා ඝාතනය හැර.

:       2       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 631 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site