IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කෝප් මුල් පුටුව ආණ්ඩුවට: කෝපා මුල් පුටුව විපක්ෂයට

සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ( කෝප් ) සභාපති ධූරය ආණ්ඩුවට ගැනීමටත් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ( කෝපා )  සභාපති ධූරය  විපක්ෂයට ලබාදීමටත් තීරණය කර ඇති බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා  පැවසීය

එසේම රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජික  සංඛ්‍යාවද වැඩි කර ඇතැයි රත්නායක මහතා පැවසීය.

කෝප් කමිටුවේදී පළමු කාලයේදී පරීක්ෂා කිරීමට සිදුවන්නේ පසුගිය ආණ්ඩුවේ කටයුතු හෙයින්  ඒ ආණ්ඩුවේ හිටපු ඇමති කෙනෙකු ඇවිත් කෝප් එකේ සභාපති වීම සදාචාර සම්පන්න නැති බවද   ඔහු පැවසුවේය.

ආංශික අධීක්ෂණ කාරක සභා පත් කිරීමට මෙම මස 31 දක්වා  කාලය ලබාගෙන ඇතැයි පැවසූ රත්නායක මහතා  අමාත්‍යාංශ උපදේශක කාරක සභා  විසිහතරක්  පත් කළ යුතුව ඇතැයිද සඳහන් කළේය.



අදහස් (0)

කෝප් මුල් පුටුව ආණ්ඩුවට: කෝපා මුල් පුටුව විපක්ෂයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 614 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1097 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site