
(පද්මසිරි ගාර්දියවසම් සහ එම් කේ නන්දසේන )
කතරගම සෙල්ල කතරගම ප්‍රදේශයේදී කඩුවකින් පහරදී කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි කතරගම පොලිසිය පවසයි .
මෙලෙස ඝාතනය කර ඇත්තේ කතරගම සෙල්ල කතරගම ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි එච්.කේ. ප්‍රසන්න කුමාර නමැති අයෙකි.
මෙම ඝාතනයට සෙල්ල කතරගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් පස්දෙනෙකු සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසයි .
ඝාතකයන් මත්ද්‍රව්‍ය ,කසිප්පු ,දඩමස් ජාවාරම් කරන සෙල්ල කතරගම ප්‍රදේශයේ විවිධ අපරාධවලට සම්බන්ධ වූවන් බවට පොලිසිය හදුනාගෙන තිබේ’
2025 දෙසැම්බර් මස 18
627
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කපා කොටා පුද්ගලයකු ඝාතනය කරලා
pj Sunday, 01 December 2024 09:07 AM
තවමත් මත් ද්‍රව්‍ය, කසිප්පු, දඩමස් ජාවාරම් රජ කරන බව පෙනේ. මේ මලිමාවේ පුනරුදයද? කයිය විතරයි...!