සුමිත් පොතුපිටිය
තියුණු ආයුධවලින් කපාකොටා අද අළුයම එක්දරු පියකු ඝාතනය කර ඇති බව දොඩංගොඩ පොලිසිය පවසයි .
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දොඩංගොඩ, දොලේලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටී මාතර ආරච්ච්ගේ දිමුත් චාමික නමැති 37 හැව්රිදි එක්දරු පියෙකු බව පොලිසිය කීය.
සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර , සැකකරුවන් සොයා පොලිසිය පරීක්ෂණ පවත්වති .
2025 දෙසැම්බර් මස 18
388
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කපා කොටා එක්දරු පියා මරලා