කොටි ත්රස්තවාදීන්ට බයේ වසර විස්සකට පෙර මන්නාරමේ හා තලේමන්නාරමේ සිට බෝට්ටුවලින් දකුණු ඉන්දියාවේ කේරළයට පලා ගිය ශ්රී ලාංකික සරණාගත පවුල් හතරක හතළිස් දෙදෙනෙක් එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහා කොමසාරිස් කාර්යාලයයේ සහායෙන් සිිය කැමැත්තෙන් අද කටුනායකට ආහ.
1
ලාෆ්ස් සිලින්ඩරේට ලිට්රෝ දීමේ සූදානමක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd