
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කදාන ප්‍රදේශයේ ව්‍යාපාරියකුගේ නිවසට පසුගිය දා වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කර්ය බලකාය කියයි .
මෙසේ අත්අඩංගුවට ගැනුණු 26 හැවිරිදි සැකකරු දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ සමීපතම පුද්ගලයකු බව හෙළි වී ඇත.
සැකකරු සතුව තිබී අයිස් ග්‍රෑම් දෙකයි මිලි ගෑම් 350 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි. පසුගිය 4,දා කඳාන පියුම් මාවතේ ව්‍යාපාරිකයකුගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට ආධාර හා අනුබල දී ඇති ප්‍රධාන සැකකරුවකු බවද හෙළි වී ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd