IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කඳුකරයටත් මහ වැසි

මධ්‍යම කඳුකරයට බදාදා ඇති වූ මහ වැසි නිසා කාසල්රී හා මාඋස්සා කැලේ ජල මට්ටම ඉහළ යතියි විදුලිබල මණ්ඩලය කියයි.

 



අදහස් (0)

කඳුකරයටත් මහ වැසි

සත්‍ය පාල Thursday, 16 January 2014 11:16 AM

ඔය කොතරම් වැස්සත් කොහොම හරි ඔය ජලාශ ඉක්මනින් හිස්කරනවා.මම කියන්නේ බොරුද බලන්න.එතකොට වැහි පායලා ටිකදවසකින් විදුලිය කපන්න වෙනවා කියල පුද්ගලික අයගෙන් විදුලිය ගන්නකොට අහිංසක මිනිස්සුන්ට හැර අනෙක් හැම එකාටම ලාභයි. මේක ඕනෑම කෙනෙක් දන්නා රහසක් වුනත් නැවත නැවතත් සිදුවෙනවා. (දී)

:       0       0

සත්‍යයා Thursday, 16 January 2014 02:56 PM

අපේ සුභ පැතුම් විදුලි බල මණ්ඩලයට වැසි වැස්සොත් ගඟ පිරේ යන්න සොයා ගත්ත එකට.(නදී)

:       0       0

හේමන්ත ධර්මප්‍රිය Thursday, 16 January 2014 04:36 PM

ඔය වැස්සෙන් ලැබෙන වාසිය පාරිබෝගික ජනතාවට ලැබෙන්නේ නැහැ නේද? අර සත්‍යපාල කිව්වා වගේ ජලය හිස් කරනවා පෞද්ගලික අයගෙන් විදුලිය ගන්න ඔය මගඩි නැති වෙනකම් කවදාවත් පාරිබෝගිකයින්ට නම් වාසියක් වෙයි කියලා කොහෙත්ම හිතන්න බහ.බැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site