යාපනයේ නල්ලූර් කන්දසාමි හින්දු කොවිලේ වාර්ෂික දේව මංගල්‍යයෙන් යාපනය මහ නගර සභාවට රුපියල් එක්කෝටි අනූ දෙලක්‍ෂ හැත්තෑදහස් හත්සිය දහසයක ආදායමක් උපයාගෙන ඇත
පසුගිය වසරේ පැවති ආදායමට වඩා මේ වසරේදී පැවති මංගල්‍යයෙන් මහ නගර සභාවේ ආදායම 29.45කින් ඉහළ ගොස් තිබේ
උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවිය,දැන්වීම් පුවරු ප‍්‍රචාරය,වෙනත් සේවා සදහා රුපියල් හැත්තෑ පන්ලක්‍ෂ පනස්හත් දහස් තුන්සිය පනස් අටක මුදලක් වැය වී ඇත.
තාවකාලික වෙළදසල්,යතුරුපැදි රථවාහන ආරක්‍ෂක ගාල්, ප‍්‍රචාරක දැන්වීම් පුවරු,ආයුර්වේද බෙහෙත් හා සඟරා අලෙවියෙන් හා යටිතල පහසුකම් සලසා දීමෙන් මෙම ආදායම හිමිවී ඇත
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කඳ සුරිඳු නගර සභා ආදායම සරු කරති