ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ වයස වුරුදු 13න් පහළ ඉසව්ව නියෝජනය කරමින් ශූරතා දෙකකට ම හිමිකම් කීමට කසුන් අමරසේන සමත් විය. ගාල්ල මහින්ද විද්‍යාලයීය කී‍්‍රඩකයකු වන කසුන් කේවල ඉසව්ව ජයග‍්‍රහණය කළේ අවසන් තරගයේදී ආනන්ද විද්‍යාලයේ තිහාන් හේවාගම පරාජයට පත් කරමිනි. රිච්මන්ඞ් විද්‍යාලයේ කී‍්‍රඩක තිළිණ හංස පැතුම් හා එක් ව යුගල ඉසව්ව ද ජයග‍්‍රහණය කිරිමට කසුන් සමත් වූයේය.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd