රහස් සතුරු බාධක බලපාන දිනයකි. එහෙත් දවසේ කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවේ. සේවක ප‍්‍රශ්න ආදියට විසඳුම් ලැබේ. තාවකාලික රැකියා ස්ථිර වේ.