ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ වර්ෂික කඨින පිංකම කොටපල උපාලි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා දරු දැරියන්ගේ එකමුතුවෙන් පැවැත්විණි. සන්ද්‍යාවේ ආරම්භ වූ පිරිත් දේශනය මැදියම් රාත්‍රිය දක්වා පැවැත්විණි. කඨින චීවරය මැසීම, හීල් ධානය කඨින පෙරහැර, දහවල් දානය සහ කඨිනිසංස ධර්ම දේශනයෙන් අනතුරුව පින්කම නිමාවට පත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාංකික අපත් ඕස්ට්‍රේලියානු ඔබත් යා කරනා බැඳීම වන්නේ අපේ භාෂාව සහ ආගමයි. මෙය වෙනස් වූ දාට අප අතර සම්බන්ධය දුරස් වෙනවා. මේ බැඳීම චිරාත් කාලයක් පවතීවා! (නි)
සාදු.සාදු.සාදු.ලොව කොතන දුන්නද කටින පිංකම යනු ,අට මහා කුසල් අතරත් පළමු තැන ගනී.මෙම පින්කම් දැක හෝ සහභාගි වී අපමණ පින් සිදු කරගන්න ඔබ සැමට ආරාධනා.මෙම ලිපිය පල කල අශෝක මහතාටද අපගේ ගෞරවය පිරිනමමු.සැමට තෙරුවන් සරණයි. (දී)