නියමිත උෂ්ණත්වය නොමැතිව ගබඩා කළ රුපියල් ලක්ෂ එකහමාරක් වටිනා සොසේජස් ඇතුලු මස් නිෂ්පාදන තොගයක් විනාශ කරන ලෙස හලාවත මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.