(ඩයනා උදයංගනී)
වැලිකන්ද, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතිවූ ගැටුම්කාරී තත්වය අතරතුර දී පලාගිය රැඳවියන් 33 දෙනකු තවමත් අතුරුදන් බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පැවසීය.
මෙම රැඳවියන් සොයා යුද හමුදාව සහ පොලීසිය මෙහෙයුමක් දියත් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.
එහි සිටි රැඳවියන් 514 දෙනකු මේ වන විට යුද හමුදාව සහ පොලීසිය භාරයේ සිටින අතර, රැඳවියන් 211 දෙනකු වැඩිදුර විමර්ශන සඳහා පොලීසියට භාර දී ඇතැයි ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd