
(අංජුල මහික වීරරත්න)
කන්දකාඩු පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේ ඇති වූ ගැටුම පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පස් දෙනකුගෙන් සමන්විත පරීක්ෂණ මණ්ඩලයක් පත් කර තිබේ.
පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතිවු මෙම කලහකාරී තත්ත්වය පාලනය කර ඇති අතර පලාගිය පිරිස සොයාගැනීම සඳහා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබෙි.
කන්දකාඩු පුනරුත්ථාපන මාධ්‍යස්ථානයේ පසුගිය නොවැම්බර් 06දා ප.ව 08.50 පමණ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd