IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කන්දකාඩු කඳවුරේ ගැටුමක් ?

මත්ද්‍රව්‍ය  ගත් පුද්ගලයින් පුනරුත්තාපනය කෙරෙන  පොලොන්නරුවේ කන්දකාඩු කඳවුරේදී පුනරුත්තාපන කොමසාරිස් ජෙනරාල්ගේ වාහනයට ගල් මුල් ගසා අලාභ හානි කර ඇතැයි පොලීසිය කියයි.

සිද්ධියෙන් හමුදා භටයෝ දෙදෙනක් තුවාල ලබා ඇත.

සිද්ධිය මේ වන විට පාලනය කර  ඇතැයි පොලීසිය කියයි.

 



අදහස් (0)

කන්දකාඩු කඳවුරේ ගැටුමක් ?

අමිත් Tuesday, 01 September 2015 10:26 AM

තාම මෙයාලා පුනරුත්ථාපනය වෙලා නැහැනේ. (අ)

:       0       0

ඉසුරන්දි Tuesday, 01 September 2015 04:26 AM

ඔන්න ඕවා තමයි හොඳ නැත්තේ. අපි මෙවන් වැඩ වලට අකමැතියි (නි)

:       0       0

පීරිස් Tuesday, 01 September 2015 04:42 AM

පුනරුත්තාපනය වෙන්ට අකමැති ඇති. ඒකනේ ගල් ගහන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 292 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 194 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site