(සුජිත් හේවාජුලිගේ )
බොරැල්ල සුසාන භූමි පාලකගේ නිල නිවාසය හා ඉඩම අවභාවිතා කරමින් අනවසරයෙන් ඉදිකර ඇති මල්ශාලාව පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව එම කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ජා විය.
ඒ සම්බන්ධව පුර්ණ පරීක්ෂණයක් කර කාරක සභවට වාර්තාවක් ලබාදෙන ලෙස නිර්දේශ කර තිබුණද එම වාර්තාව එතෙක් කාරක සභාවට ලබානොදීම පිළිබඳව කාරක සභාව කොළඹ මහනගර සභාවට සිය නොසතුට පළකළේය.
කෙසේ වෙතත් සිදුවීමට අදාළව අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගෙන ඉදිරි කටයුතු සිදුකරගෙන යන බව නගර සභාවේ නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කනත්තේ මල් ශාලාවට කෝපාවෙන් දොස්