(නිමල කොඩිතුවක්කු)
කාන්තා අධ්‍යාපනයට වැඩි අවධානයක් ලබාදීමෙන් රටේ ආර්ථිකය ශක්තිමත් වීම, නිෂ්පාදන ධාරිතාව වර්ධනය වීම මෙන්ම ශ්‍රම බලකායේ කාන්තා සහභාගිත්වය ඉහළ යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසිය.
ඒ තුළින් කාන්තා අයිතීන්, සමාජීය අයිතීන් හා ආර්ථික අයිතීන් කාන්තාවන් තුළ නිර්මාණය වන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කාළ්ය.
ජනගහනයෙන් සියයට 52ක් වන කාන්තා පරපුර අමතක නොකළ යුතු යැයි රජයට මතක් කරන බවත් නුගේගොඩ ශාන්ත ජෝසෆ් බාලිකා විද්‍යාලයේ පැවැති නාද අභිමන් වැඩසටහන එක්වෙමින් ඔහු පැවසීය.
2025 දෙසැම්බර් මස 18
114
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාන්තාවන්ට හොඳටම උගන්වන්න යයි
chandima Thursday, 02 November 2023 01:35 AM
කාන්තාවන්ට ඒ හැඳිමිටේ නුවන තිබුනේ ඉස්සර.දැන් ඔය ගුලි අඹරලා අන්දන්න බැහැ
මොහොට්ටාල Thursday, 02 November 2023 05:56 AM
වි.නා.තුමා රටේ බහුතරය වෘත්තීය පුහුණුවක් හෝ නොලැබෙන තත්වයක තමයි ඉන්නෙ ඉතින් සාමාන්‍ය පෙළ අසමත් පිරිසත් උසස් පෙළ අසමත් පිරිසත් ගැන අවධානයක් යොමුකර ඒ වෙනුවෙන් යම් වැඩ පිළිවෙළක් හැදුවොත් බොහොම හොදයි ඒකට රටේ පවතින අධ්‍යාපන ක්‍රමය වෙනසක් වෙන්න ඕන පසුගිය ඉරිදා සතිඅන්ත පුවත් පතක පවතින පාසල් ක්‍රමයට වෙනස් පාසල් ක්‍රමයක් ගැන තිබුනා කොහොම වුනත් කමක් නැහැ අවම වශයෙන් උසස් පෙළ අසමත් වෙන පිරිස් සදහා වත් මුලින්ම රජයේ වියදමින් වෘත්තීය පුහුණුවක් දීමට ක්‍රමයක් හදන්න දෙවනුව සාමාන්‍ය පෙළ අසමත් පිරිස ගැන බලන්න
වෙජේසිංහ Thursday, 02 November 2023 02:42 PM
කාන්තාවෝ 52 % ක් කියන්නේ වටිනා ගාණක්. මොනවා හරි කියලා අල්ලගත්තොත් ජනාධිපති කම ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්. ඒත් ඕවට දැන් ඉන්න කන්තවෝ රැවටෙයි ද කියලා තමයි හිතාගන්න බැරි. දැන් කාන්තවෝ හරි කපටියි. ඉස්සර වගේ නෙමෙයි...!
Bamunuarachchi Thursday, 02 November 2023 06:44 PM
පංති එනකොට අර නොමිලේ දෙන තුවායත් මතක් කරන්න. කිසිම රටක බලයට එන්න කථා පවත්වන කෙනෙක් මෙහෙම ගොබ්බ කථා කියනවා අහලා දැකලා නැත. බලය ලැබුනොත් කොහොම හිටී ද කියලා හිතාගන්න පුළුවන්. අනික මේ කථා ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.. ඔය කථා කියන්නේ ඉන්න ඕඩියන්ස් එකේ හැටියටනේ...!
chandima Thursday, 02 November 2023 07:01 PM
ඒ කාලේ එංගලන්තේ ඉඳන් ඇවිත් ගෙදර උන්නු අයටත් ඉගැන්නුවා කියනවනේ නේද?