
(ඉන්දිකා රාමනායක)
කාන්තාවක සමඟ අනියම් සම්බන්ධයක් පවත්වා ඇයගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ වෙනත් පුද්ගලයන් අතට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පොතුවිල් පොලිසිය පවසයි.
ලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශනයට අනුයුක්තව රාජකාරී කරමින් සිටි කොස්තාපල්වරයෙකි.
සැකකාර කොස්තාපල් පොතුවිල් ප්‍රදේශයේ කාන්තාවක සමඟ කාලයක සිට අනියම් සම්බන්ධයක් පවත්වා ගෙනගොස් ඇති අතර, එහිදී සැකකරු අවස්ථා කිහිපයකදී ඇගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ සැකකරුගේ දුරකථනයෙන් ලබාගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
414
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාන්තාවගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට දැමු පීසී අත්අඩංගුවට
sumane Tuesday, 25 March 2025 02:41 PM
ගෑනියෙක් තමන් එක්ක බුදිය ගත්තාම ඒකේ ගරුත්වය තියන්න බැරි මේවගේ තිරිසන්නු මුළුමහත් සමාජයෙන්ම ඉවත්කරන්න ඕනෑ. මෙයාගේ අහවල් එකේ මිරිස් තලියක් ගාලා නිරුවතින් ලයිට්කණුවක බැඳල තියන්න ඕනෑ. එතකොට අනිත් අයත් හැදේවි...!
kdn chandrasiri Wednesday, 26 March 2025 10:16 AM
මූ නම් තිරිසනෙක්, මේ වගේ බල්ලන්ට දැඩි දඬුවම් කළ යුතුයි.