IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


කාන්තාවක සහ පුරුෂයකු පැහරගෙන ගොස් පහරදීලා

(ගයාන් සූරිය ආරච්චි)

වාලච්චේන ප්‍රදේශයේ කාන්තාවක සහ පුද්ගලයකු අතර අනියම් සම්බන්ධතාවයක් පවතින බව පවසමින් ඔටමාවඩි ප්‍රදේශයේ පල්ලියකට බලෙන් රැගෙන ගොස් කාන්තාවට 50 වතාවක් සහ පුරුෂයාට 100 වතාවක් කෝටුවකින් පහර දුන් බව කියන මවුලවිවරයකු ඇතුළු 7 දෙනකු අත්අඩංගුවට ගත් බව වාලචේන පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාලච්චේන, බිරන්දරන සහ ඔටමාවඩි යන ප්‍රවේශවල පදිංචි අවුරුදු 19 - 39 ත් අතර පසුවන මවුලවිවරයකු ඇතුළු පුද්ගලයන් 7 දෙනෙකි.

පැමිණිලිකාරිය විවාහයෙන් වෙන්වී තම දරුවා සමඟ ඔටමාවඩි ප්‍රදේශයේ පදිංචිව සිටින 28 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය අවශ්‍යතාවක් සඳහා එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සමඟ ඔහුගේ වෑන් රථයෙන් ඉකුත් දෙසැම්බර් 31 වැනිදා කුලී ගමනක් ගොස් ඒ සඳහා රුපියල් 5000 මුදලක් කාන්තාව විසින් හිඟ මුදල් ලෙස එම පුද්ගලයාට ලබාදීමට තිබූ බව පොලිසිය කියයි.

පසු දින කාන්තාව විසින් වෑන් රථයේ රියදුරුට දුරකථනයෙන් අමතා හිඟ මුදල් රැගෙන යන දන්වා ඇති අතර ඔහු කුලී ගමනක් ගොස් සිටි බැවින් එම මුදල් ලබා ගැනීම සඳහා එදින රාත්‍රී 11.00 ට පමණ එම කාන්තාවගේ නිවසට පැමිණ ඇති බව පොලිසිය පවසයි.

 



අදහස් (2)

කාන්තාවක සහ පුරුෂයකු පැහරගෙන ගොස් පහරදීලා

වික්‍රම විදුර Thursday, 09 January 2025 08:23 PM

අපෝ මෙන්න අපේ රටේ මහා විසබීජ.. ඔනන ප්‍රශ්න කරලා ත්‍රස්තවාදී ආකල්ප පතුරන උන් ගැන දැනගන්න..

:       2       8

ජනත් Friday, 10 January 2025 07:33 PM

"ශරියා නීතිය" ක්‍රියාත්මක කරලාද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මාමයි බෑනයි විදුලි සැරෙන් මරුට
2025 මැයි මස 02 122 0

ඉච්චලන්පත්තුව සූර්නගර් ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු විදුලිසැර වැදී මිය ගොස් ඇතැයි ඉච්චලන්පත්තුව පොලිසිය පවසයි.


සොරකමේ ගිය හිටපු එස් ටී එෆ් එස් අයි මාට්ටු
2025 මැයි මස 02 158 0

අහුංගල්ල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 4 ක් වටිනා යතුරුපැදියක් සහ එම යතුරුපැදියේ තිබූ රුපියල් 10000 ක් මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකායේ හිටපු


ඉන්දීය සිංදු පාකිස්තානයේ තහනම්
2025 මැයි මස 02 419 1

දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වී


අපරාධයකින් ඉපැයූ දේ ගැන පනතට කථානායක සහතිකය
2025 මැයි මස 02 316 0

අපරාධයකින් ඉපැයූ දේ ගැන පනතට කථානායක සහතිකය අපරාධයකින් ඉපැයූ දේ ගැන පනතට කථානායක සහතිකය අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කථානායක ව


ලොව වයස්ගතම පුද්ගලයා සමුගනී
2025 මැයි මස 02 723 0

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා අතරේ සිටි බ්‍රසීල ජාතික කන්‍යා සොහොයුරියක වන කැනබාරෝ ලූකස් අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි


ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ධුරයේ වෙනසක්
2025 මැයි මස 02 342 0

ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ මයික් වොල්ට්ස් එම ධුරයෙන් ඉවත් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 427 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 109 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1135 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site