
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කොන්ත්‍රාත්කරුවෙකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 4 කට ආසන්න දේපල කොල්ලකෑ එකම පවුලේ තිදෙනෙකු සහ සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
ඒ අතර කාන්තාවන්ද වන බව පොලිසිය කියයි. පැහැර ගැනීමට යොදාගත් වෑන් රථයක් ද පොලිස් භාරයටට ගෙන ඇත.
පොල්ගස්ඕවිට වෑතර ප්‍රදේශයේ පදිංචි කොන්ත්‍රාත්කරු නිවසක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීමට බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේ නිවසකට සාකච්ඡා කිරීමට ගිය අවස්ථාවේදී වෑන් රථයකින් පැමිණ තිබූ සැකකරුවන් පස් දෙනෙකු කොන්ත්‍රාත්කරු මීට පෙර ඉදිකරන ලද නිවසකට රැගෙන ගොස් ඔහුට පහරදී පැළඳ සිටි පවුම් 2 කට ආසන්න රන්මාලය රුපියල් 51000 ක මුදලක් හා අත් තොරලූසුවක් කොල්ලකා ඇති බව ඔහුගේ බිරිඳ පොලිසියට කරන ලද පැමිණිල්ලක සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම කොන්ත්‍රාත්කරුවන් රළු ය. ඔවුන් භාවිතා කළේ ලාභයට ගත් මිනිසුන් . මේකෙත් මොකක් හරි ප්‍රශ්න තියෙන්න ඇති.