
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්.ඔල්ගා මහත්මිය පත් කර ඇත.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අද (02) ජනාධිපති කාර්යාලයේදී කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය වෙත බාර දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ කරපු පරීක්ෂණයකට අනුව උගත් කාන්තාවන් වංචා දූෂණ වලට නැඹුරු වීම ඉතාම අඩුයිලු, පිරිමින්ට සාපේක්ෂව...!
කාදිනල්තුමා විසින් එවන ලද කෙනෙකු විය යුතුය. "ඔල්ගා"...? මේ ශ්‍රී ලාංකිකයන් ද? අගවිනිසුරුවරයාද ශ්‍රී ලාංකික නොවන නමක් ඇති මෙවැනි අයෙකි. අපිට දැන් පේනවා ජවිපෙ සහ පල්ලිය අතර ගනුදෙනුව
University of California තියෙන්නේ එකයි මහත්තයෝ දන්නේ නැත්තං ගූගල් එකෙන් හරි හොයන්න. අවුරුද්දට ඩොලර් බිලියන ගානක් යට කරනවා පර්යේෂණ වලටම.