
(යොහාන් භාසුර)
ආණ්ඩුව සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයත් මැදිහත්ව කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටු දැකීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය.
පාර්ලිමේතුවේ කාන්තා සංසඳයේ පළමු මාධ්‍ය හමුව අමතමින් අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අද (7) එසේ සඳහන් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයට සාගරිකා ගෝමස් ගැන අමතකයි.
ඒකද අර කාන්තාවෝ පොල් පෝලිම් වල තියලා තියෙන්නේ?