
(යොහාන් භාසුර)
කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්‍ෂණ චාරිකාව නිරත වූවාය.
ඇමතිවරිය එම බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳවියන්ගේ සහ දිවා සුරකුම් මධ්‍යස්ථානය් දරුවන්ගේ සුවදුක් විමසා අත්‍යවශ්‍ය භාණ්ඩ ද පරිත්‍යාග කළාය.
කාන්තා හ ළමා කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා, එම අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය, ශ්‍රී ලංකා කාන්තා කාර්යංශයේ අධ්‍යක්‍ෂිකා, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂවරිය, පරිවාස හා ළමා රක්‍ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd