(රංජන් කස්තුරි)
ඇමෙරිකා ඩොලර් මිලියන 150ක් හෙවත් රුපියල් කෝටි 6000ක පමණ මහා පරිමාණ ආයෝජනයක් සිදු කර මෙගාවොට් 100ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ස්ථාපිත කිරීමට කැනඩාවේ සමාගමක් ඉදිරිපත් වී තිබේ.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අයත් නිලාවේලිය පිහිටි ඉඩමක එම මහා පරිමාණ සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ඉදිකෙරෙන අතර ඉකුත් දා ඊට අදාල බලශක්ති බලපත්‍ර අනුමත නිෂ්කාෂණ ලිපිය ප්‍රදානය කළේය.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේදී පැවැති උත්සවයකදී අදාල ලිපිය ප්‍රදානය කරළ අතර එම අවස්ථාවට ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ කැනඩාවේ සමාගමේ ප්‍රාදේශිය අධ්‍යක්ෂ මොහොමඩ් හුසේන් මහතා ද එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
308
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැනඩාවෙන් සූර්ය බලශක්ති ව්‍යාපෘතියක්
susantha Friday, 10 February 2023 12:26 AM
මේ ආයෝජනත් නැති කාලේ බන්දුලයා නම් ගොඩ යාවි.ඩොලර් මිලියන 150 න් 10% කියන්නේ ඩොලර් මිලියනම 15 ක්