මල්වතු හා අස්ගිරි මහා නායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසනා පරිදි හා මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හි අධිපති තුසිත විජේසේන මහතාගේ හා අධ්‍යක්ෂ මණ්ඩලයෙත් ආරාධනයෙන් කැන්ඩි සිටි සෙන්ටර් ව්‍යාපාරික ආයතන වල අනුග්‍රහයෙන් වාර්ෂිකව පවත්වනු ලබන මහා පිරිත් දේශනය සිව්වැනි වතාවටත් අස්ගිරිහා මල්වතු මහ පිරිවෙන්හි 350 ක් භික්ෂුන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් කැන්ඩි සිටි සෙන්ටර්හිදී පැවැත්විණි.
අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා සහ මහනුවර දිසාපති ගාමිණි නවරත්න මහතාද මේ පිංකමට සහභාගී වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර ලස්සනද? (නි)
දළදා පිහිට සරණයි! (නි)
රූපා,පිරිත් කියන්න සල්ලි අවශ්‍ය නැහැ.අපේ හාමුදුරුවරු සල්ලි බලාගෙන පිරිත් කියන්නේ නැහැ (නි)
රූපා, පිරිත් කියන්න සල්ලි ඕනෑ නැහැ. නමුත් ඔයාගේ නම මොහමඩ් රූපා කියලා වෙනස් කරන්න නම් සල්ලි ඕනෑ වෙයි. (නි)
ඔක්කොම ලස්සනයි දෙසපලකයෝ නැති උනා නම්.(නදී)
බුදු සසුණ බැබළේවා! (නි)
හරක් , එළුවන් දෙවියන් වෙනුවන් බෙලි කපලා පුජා කිරීම සහ මෙවන් මෛත්‍රී සහගත ආගමික පිළිවෙත් අතර වෙනස සියලු මිත්‍යා දෘෂ්ටිකයන්ට අවබෝධ වේවා! (නි)
අපි තොරණ් ගහන සල්ලි වලින් පිරිත් කියමුද? (නි)
සියල්ලන්ට ආදර්ශයක්. මේ උතුම් ක්‍රියා දිරිගන්වන්න අනිත් නගර වලත් (නි)
අනවශ්‍ය දේවල් කරන සමාජයකට වටිනා ආදර්ශයක්. (නි)
මහනුවර මෙවන් දෙයක් කිිරීමට පිළිවන් තවත් අයෙක් සිටීද?(නදී)
ගොඩක් වටිනා වැඩක්. සංවිධානය කරපු හැමෝටම ගොඩක් පින් තුසිත විජේසේන මහත්තයෝ, ඔබතුමා නියම සිංහලයෙක් (නි)
ඉතාම උතුම් පුණ්‍යකර්මයක්. අනෙකුත් ව්‍යාපාරික භවතුන්ද මෙය ආදර්ශයට ගන්නවා නම් ඉතාම හොඳයි. (නි)
වෙළඳ මද්‍යස්ථානයකට මෙය සුදුසු නොවේ. මෙහි අලෙවි වන්නේ මිනිස් සිත තෘෂ්ණාවට බර කරන දේවල්. අන්‍ය ආගමිකයින් ඔවුන්ගේ ධාර්මීක කටයුතු මෙවන් තැන්වල නොපවත්වයි. මේ ගැනත් ගැඹුරින් සිතන්න. සුබ වෙසක් මංගල්‍යයක් වේවා! (නි)