කැනඩා විදේශ ඇමැති ස්ටෙෆෑන් ඩියෝන් මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (27) සවස දිවයිනට පැමිණිමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
කැනඩා විදේශ ඇමැතිවරයකු දිවයිනට පැමිණෙන්නේ වසර 13 කට පමණ පසුවයි.
කැනඩා විදේශ ඇමැති ස්ටෙෆෑන් ඩියෝන් මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (27) සවස දිවයිනට පැමිණිමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
කැනඩා විදේශ ඇමැතිවරයකු දිවයිනට පැමිණෙන්නේ වසර 13 කට පමණ පසුවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටින්ට කඩේ යන කොටින්ට ආරක්ෂාව හා උදව් කරන මෙන්ම කොටින් වෙනුවෙන් හද නගන මේ රටේ නායකයන් ලංකාවට හෝ සිංහලයට කිසිදාක සුගතියක් නොකරනු ඇත මෙවන් අය රටේ විනාසය ළඟා කරයි (ම)
කොටින්ට කඩේ යන කොටින්ට ආරක්ෂාව හා උදව් කරන මෙන්ම කොටින් වෙනුවෙන් හඩ නගන මේ රටේ නායකයන් ලංකාවට හෝ සිංහලයට කිසිදාක සුගතියක් නොකරනු ඇත මෙවන් අය රටේ විනාශය ළඟා කරයි (බ)
දැන් ඉතින් ඔක්කොම සැපත්වෙනවා තහංචියක් නැති නිසා. (නි)